|
ග්‍රා.නි.
|
ව්‍යාපෘතිය
|
අනුමත මුදල
|
|
ඇල්ලවෙල බටහිර
|
ඇල්ලෙවෙල බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන් හට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම
|
1300000
|
|
කෝංගල බටහිර
|
කුඩා පරිමාණයේ කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැල ලබා දීම.
|
1300000
|
|
නරවැල්පිට බටහිර
|
කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැළ ලබා දීම.
|
1300000
|
|
දෙනගම උතුර
|
ධීවර සමිතියට මත්ස්‍ය පැටවුන් හා ධීවර ආම්පන්න ලබා දීම.(දෙනගම උතුර වසම)
|
1300000
|
|
ඇල්ලවෙල නැගෙනහිර
|
කැබැල්ල ගාහේන ඉහළවත්ත ඇල මාර්ගයේ පැතිබැම්ම සංවර්ධනය කිරීම.
ලියාපදිංචි ස්වේචජා සංවිධානක් හරහා දැනට මී මැසි පාලනයේ නිරත පවුල් 10 ක් සඳහා මී මැසි පාලනය ප්‍රවර්ධනයට අවශ්‍ය උපකරණ ලබා දීම.
|
100000
|
|
නරවැල්පිට දකුණ
|
ඇල්දෙනිය මාරයාගේ කුඹුර අසල ඇති ඇළ කණ්ඩිය පසුගිය වර්ෂාපතනයෙන් හානි වී ඇති කොටස පැති බැම්මක් යොදා සංවර්ධනය කිරීම තුලින් කුඹුරු අක්.20 ක් වැසි ජලයෙන් හා වැලි ගලා ඒමෙන් වලක්වා ගැනීම.
|
1300000
|
|
වේපතඉර බටහිර
|
ලියාපදිංචි සමිතියක් හරහා ස්වයං රැකියා ප්‍රතිලාභීන්ගේ ව්‍යපාර වැඩිදියුණු කිරීම සඳහා ප්රතිලාභ ලබා දීම
|
1300000
|
|
ගම්මැදපිටිය
|
කුඹුරු අක්කර 50 කට පමණ ජලය ලබා ගැනීමට හැකි වන පරිදි වඩුගදෙණිය කෘෂි අමුණ ප්‍රතිසංස්කරණය කිරිම.
|
1300000
|
|
පනන්වෙල බටහිර
|
වැලිකොට්ට යොදා ඇළවේලි පවත්වගෙන යන මීගහකන්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම.
|
1300000
|
|
පනන්වෙල නැගෙනහිර
|
ස්වයං රැකියා වල නියුතු ප්‍රතිලාභීන් සදහා ලියාපදිංච් ස්වේච්ජා සමිතියක් හරහා උපකරණ ලබා දීම.
|
1300000
|
|
මී ඇල්ල
|
මී ඇල්ල මුත්තෙට්ටුව කුඹුරු යායේ ලිංතොට කුඹුරු සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම.
|
1300000
|
|
කෝංගල මධ්‍යම
|
බාලිගේ තුම්පෑල සිට මුත්තේට්ටුව කුඹුර දක්වා ඇල මාර්ගය සංවර්ධනය කිරීම.
|
1300000
|
|
නරවැල්පිට නැගෙනහිර
|
කුරුඳු වගාව සඳහා පාළු පැළ ලබා දීම
|
1300000
|
|
දෙනගම නැගෙනහිර
|
පස්පිරී ගොඩවීම හේතුවේන් දැනට අවහිර වී ඇති අක්කර 60 ක් පමණ කුඹුරු යායට ජලය ලබා ගන්නා අරඹෙලියද්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම.
|
1300000
|
|
කෝංගල නැගෙනහිර
|
නායිවෙල බක්මීය කුඹුර අසල ඇල මාර්ගයට පැති බැම්මක් ඉදි කිරීම මගින් කුඹුරු යායට වන හානිය වලක්වා ගැනීම.
|
2000000
|
|
උඩුපීල්ලෙගොඩ බටහිර
|
පිංකුඹුර අමුණ හා ඒ ආශ්රිත කුඹල් කුඹුර ඇනිකට් සඳහා ඇන්කට් ලෑලි සකස් කිරීම.
උඩුපීල්ලෙගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම
ගොවි සංවිධානය සඳහා තෙල් ඉසින යන්ත්‍රයක් ලබා දීම.
|
200000
1070000
30000
|
|
කැබිලියපොළ දකුණ
|
වැව කුඹුර අසලට පැතිබැම්ම සමඟ ට්‍රැක්ටර් පැන්නුම යොදා සංවර්ධනය කිරීම.
|
1300000
|
|
ලාල්පේ
|
ලාල්පේ ග්‍රාම සංවර්ධන සමිතිය හරහා දැනට ස්වයං රැකියාවල නිරත වන්නන් සවිබල ගැන්වීම සදහා උපකරණ ලබා දීම.
ලාල්පේ ගොවි සංවිධානයට තෙල් ඉසින යන්ත්‍රයක් හා තණ කොළ කපන මැෂිමක් ලබා දීම.
|
1250000
50000
|
|
දෙනගම බටහිර
|
දෙනගම බටහිර යශෝධා කාන්තා සමිතියේ සමාජිකයින්ට එම සමිතිය හරහා ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ලබා දීම.
|
1300000
|
|
නරවැල්පිට උතුර
|
වසමේ ලියාපදිංචි සමිති හරහා සාමාජිකයන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය සඳහා උපකරණ ලබා දීම.
|
1300000
|
|
ගංගොඩගම
|
වන සත්ව හානිය වලක්වා ගැනිම සදහා ගංගොඩගම ග්‍රාම සංවර්ධන සමිතියට වායුරයිපල් ලබා දීම.
සුළු පරිමාණ වගා කරුවන් සදහා පාලු කුරුදු පැළ හා ගම්මිරිස් පැළ ලබාදීම.
|
547500
515000
|
|
මුරුතමුරය නැගෙනහිර
|
කුඩා කර්මාන්ත ව්‍යවසායකයින් දිරිගන්වා නඟා සිටුවීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම.
|
1300000
|
|
කොහුලියද්ද
|
ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානයක් හරහා උපකරණ හා සතුන් ලබා දීම.
|
1300000
|
|
වේපතඉර උතුර
|
ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීමට හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම.
|
1300000
|
|
පොත්තේවෙල
|
පොත්තේවෙල උඩවැව සංවර්ධනය කිරීම තුළින් සුළු වාරි කුඹුරු අක්කර 45 කුඹුරු යාය පුරන් වීම වලක්වා ගැනීම.
|
1300000
|
|
මුරුතමුරය
|
මුරුතමුරය වසමේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් හරහා ස්වයං රැකියා ලාභීන්වෙත උපකරණ ලබා දීම.
|
1300000
|
|
පනන්වෙල බටහිර
|
වසමේ තෝරාගත් ස්වයං රැකියාලාභීන් සඳහා කුරුදු තැලීමේ පුහුණුව සහ උපකරණ ලබාදීම
|
300000
|
|
මුරුතමුරය බටහිර
|
ස්වයං රැකියා වල නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම සඳහා මුරුතාමුරය සමෘද්ධි සමිතිය හරහා අවශ්‍ය උපකරණ ලබා දීම.
|
1300000
|
|
කැබිලියපොළ උතුර
|
කැබිලියපොළ උතුර ස්වයං රැකියාවන්හි නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දිම.
|
1300000
|
|
කන්දෙගොඩ
|
කන්දෙගොඩ කුරුදු වගාවේ නිරත තෝරා ගත් ප්‍රතිලාභීන් හට පාළු සිටුවීම සදහා කුරුදු පැළ ලබා දීම.
|
1300000
|
|
කෝංගල දකුණ
|
වසමේ තෝරා ගත් ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානය හරහා උපකරණ ලබා දීම.
|
1300000
|
|
බඩබද්ද
|
බඩබද්ද වසමේ ස්වයං රැකියා ලාභීන් හට වසමේ ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දී ඔවුන්ගේ ජීවන මට්ටම වැඩිදියුණු කිරීම
|
300000
|
|
උඩුපීල්ලෙගොඩ නැගෙනහිර
|
අම්බගන්පිටිය අමුණේ සිට ඕතුරේ දක්වා ඇල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම.
|
1300000
|
|
වේපතඉර දකුණ
|
වේපතඉර දකුණ ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම.
|
1300000
|
|
බෙරුවේවෙල
|
බෙරුවේවෙල වසමේ ස්වයං රැකියාවන්හි නියුතු ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි ස්වේඡා සමිතියක් හරහා උපකරණ ලබා දීම
|
1300000
|