2026 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
හක්මණ
විමධ්‍යගත අයවැය වැඩසටහන - 2026
- පොත්තෙවෙල ජිනරාජ පිරිවෙණ පැරණි බුදු මැදුර වහල පිළිසකර කිරීම - රු. 490 000.00
- නරවැල්පිට නැගෙනහිර නවෝද්‍යා පෙර පාසල සදහා උපකරණ ලබා දීම - රු. 199 000.00
- හක්මණ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදි කිරීම. - රු. 686 000.00
- මාර/හෙන්රි ආරියරත්න විද්‍යාලයේ ගොඩනැගිලිවල ආරක්ෂිත දැල් ගැසිම - රු. 294 000.00
- හක්මණ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා උපකරණ සහ භාණ්ඩ ලබා දීම. (මුරුතමුරය ගැමුණු ක්‍රීඩා සමාජයට භාණ්ඩ ලබා දීම / කෝංගල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය සදහා භාණ්ඩ ලබා දීම) - රු. 199 000.00
- හක්මණ ප්‍රා.ලේ. බල ප්‍රදේශය තුළ තෝරා ගත් දහම් පාසල් 09 ක් සඳහා ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා දීම (බඩබද්ද - ශ්‍රී ගුණානන්ද දහම් පාසල / නරවැල්පිට බටහිර - ශ්‍රී ධර්මාරාම දහම් පාසල / ලාල්පේ - ශ්‍රී ධම්මාවාස දහම් පාසල / ලාල්පේ - ශ්‍රී පේම දහම් පාසල / දෙනගම බටහිර - ශ්‍රී ගාමිණී දහම් පාසල / පනන්වෙල නැගෙනහිර - ශ්‍රී උපතිස්ස දහම් පාසල / පනන්වෙල බටහිර - ශ්‍රී සුමංගල දහම් පාසල / කැබිලියපොල දකුණ - පේමසිරි ධර්මායතනය දහම් පාසල / කෝංගල දකුණ - ශ්‍රී ඤාණීන්දාසභ දහම් පාසල) - රු. 497500.00
ග්‍රාමිය මාර්ග සංවර්ධන වැඩසටහන - 2026
- කන්දෙගොඩ පොල්හේන උඩවෙල මාර්ගය සංවර්ධනය කිරිම. - රු. 3510054.08
- සපුගාහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම. - රු. 4130626.36
- මැද ගෙදර හේන මාර්ගය සංවර්ධනය කිරිම. - රු. 5315335.95
- පොන්සේකා මාවත සංවර්ධනය කිරිම - රු. 2739809.86
- බද්දුවෙල මාර්ගය ආරම්භයේ සිට අබලන් වු කොටස කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම. - රු. 4690713.46
- දෙනගම ඕබඩකන්ද මාර්ගය කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම. (පන්සලේ කොරටුව අසල සිට ඉදිරියට)
- මහයාය මාර්ගය සංවර්ධනය කිරිම.
- බැළුන්ගල ගම මාර්ගය සංවර්ධනය කිරිම.
- දෙමටපිටිය - නාරද්ද මාර්ගය හේනේගෙදර අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම
ප්‍රජාශක්ති ජනතා ව්‍යාපාරය
බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම - 2026
- ඇල්ලෙවෙල බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන් හට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම - රු.1300000
- කුඩා පරිමාණයේ කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැල ලබා දීම. - රු.1300000
- කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැළ ලබා දීම. - රු.1300000
- ධීවර සමිතියට මත්ස්‍ය පැටවුන් හා ධීවර ආම්පන්න ලබා දීම.(දෙනගම උතුර වසම) - රු.1300000
- කැබැල්ල ගාහේන ඉහළවත්ත ඇල මාර්ගයේ පැතිබැම්ම සංවර්ධනය කිරීම. ලියාපදිංචි ස්වේචජා සංවිධානක් හරහා දැනට මී මැසි පාලනයේ නිරත පවුල් 10 ක් සඳහා මී මැසි පාලනය ප්‍රවර්ධනයට අවශ්‍ය උපකරණ ලබා දීම. - රු.100000
- ඇල්දෙනිය මාරයාගේ කුඹුර අසල ඇති ඇළ කණ්ඩිය පසුගිය වර්ෂාපතනයෙන් හානි වී ඇති කොටස පැති බැම්මක් යොදා සංවර්ධනය කිරීම තුලින් කුඹුරු අක්.20 ක් වැසි ජලයෙන් හා වැලි ගලා ඒමෙන් වලක්වා ගැනීම. - රු.1300000
- ලියාපදිංචි සමිතියක් හරහා ස්වයං රැකියා ප්‍රතිලාභීන්ගේ ව්‍යපාර වැඩිදියුණු කිරීම සඳහා ප්රතිලාභ ලබා දීම - රු.1300000
- කුඹුරු අක්කර 50 කට පමණ ජලය ලබා ගැනීමට හැකි වන පරිදි වඩුගදෙණිය කෘෂි අමුණ ප්‍රතිසංස්කරණය කිරිම. - රු.1300000
- වැලිකොට්ට යොදා ඇළවේලි පවත්වගෙන යන මීගහකන්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. - රු.1300000
- ස්වයං රැකියා වල නියුතු ප්‍රතිලාභීන් සදහා ලියාපදිංච් ස්වේච්ජා සමිතියක් හරහා උපකරණ ලබා දීම. -රු.1300000
- මී ඇල්ල මුත්තෙට්ටුව කුඹුරු යායේ ලිංතොට කුඹුරු සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම. - රු. 1300000
- බාලිගේ තුම්පෑල සිට මුත්තේට්ටුව කුඹුර දක්වා ඇල මාර්ගය සංවර්ධනය කිරීම. - රු.1300000
- කුරුඳු වගාව සඳහා පාළු පැළ ලබා දීම - රු.1300000
- පස්පිරී ගොඩවීම හේතුවේන් දැනට අවහිර වී ඇති අක්කර 60 ක් පමණ කුඹුරු යායට ජලය ලබා ගන්නා අරඹෙලියද්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. - රු.1300000
- නායිවෙල බක්මීය කුඹුර අසල ඇල මාර්ගයට පැති බැම්මක් ඉදි කිරීම මගින් කුඹුරු යායට වන හානිය වලක්වා ගැනීම. - රු. 2000000
- පිංකුඹුර අමුණ හා ඒ ආශ්රිත කුඹල් කුඹුර ඇනිකට් සඳහා ඇන්කට් ලෑලි සකස් කිරීම. උඩුපීල්ලෙගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම. ගොවි සංවිධානය සඳහා තෙල් ඉසින යන්ත්‍රයක් ලබා දීම. - රු. 200000, 1070000, 30000
- වැව කුඹුර අසලට පැතිබැම්ම සමඟ ට්‍රැක්ටර් පැන්නුම යොදා සංවර්ධනය කිරීම. - අනුමත මුදල: 1300000
- ලාල්පේ ග්‍රාම සංවර්ධන සමිතිය හරහා දැනට ස්වයං රැකියාවල නිරත වන්නන් සවිබල ගැන්වීම සදහා උපකරණ ලබා දීම. ලාල්පේ ගොවි සංවිධානයට තෙල් ඉසින යන්ත්‍රයක් හා තණ කොළ කපන මැෂිමක් ලබා දීම. - - රු.1250000, 50000
- දෙනගම බටහිර යශෝධා කාන්තා සමිතියේ සමාජිකයින්ට එම සමිතිය හරහා ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ලබා දීම. - රු. 1300000
- වසමේ ලියාපදිංචි සමිති හරහා සාමාජිකයන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය සඳහා උපකරණ ලබා දීම. - රු.1300000
- වන සත්ව හානිය වලක්වා ගැනිම සදහා ගංගොඩගම ග්‍රාම සංවර්ධන සමිතියට වායුරයිපල් ලබා දීම. සුළු පරිමාණ වගා කරුවන් සදහා පාලු කුරුදු පැළ හා ගම්මිරිස් පැළ ලබාදීම- රු.547500, 515000
- කුඩා කර්මාන්ත ව්‍යවසායකයින් දිරිගන්වා නඟා සිටුවීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම. - රු.1300000
- ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානයක් හරහා උපකරණ හා සතුන් ලබා දීම. - රු.1300000
- ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීමට හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම. - රු. 1300000
- පොත්තේවෙල උඩවැව සංවර්ධනය කිරීම තුළින් සුළු වාරි කුඹුරු අක්කර 45 කුඹුරු යාය පුරන් වීම වලක්වා ගැනීම. - රු.1300000
- මුරුතමුරය වසමේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් හරහා ස්වයං රැකියා ලාභීන්වෙත උපකරණ ලබා දීම- රු.1300000
- වසමේ තෝරාගත් ස්වයං රැකියාලාභීන් සඳහා කුරුදු තැලීමේ පුහුණුව සහ උපකරණ ලබාදීම - රු. 300000
- ස්වයං රැකියා වල නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම සඳහා මුරුතාමුරය සමෘද්ධි සමිතිය හරහා අවශ්‍ය උපකරණ ලබා දීම. - රු.1300000
- කැබිලියපොළ උතුර ස්වයං රැකියාවන්හි නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දිම. - රු.1300000
- කන්දෙගොඩ කුරුදු වගාවේ නිරත තෝරා ගත් ප්‍රතිලාභීන් හට පාළු සිටුවීම සදහා කුරුදු පැළ ලබා දීම. - රු.1300000
- වසමේ තෝරා ගත් ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානය හරහා උපකරණ ලබා දීම. - රු.1300000
- බඩබද්ද වසමේ ස්වයං රැකියා ලාභීන් හට වසමේ ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දී ඔවුන්ගේ ජීවන මට්ටම වැඩිදියුණු කිරීම - රු.300000
- අම්බගන්පිටිය අමුණේ සිට ඕතුරේ දක්වා ඇල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම. - රු. 1300000
- වේපතඉර දකුණ ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම. - රු.1300000
- බෙරුවේවෙල වසමේ ස්වයං රැකියාවන්හි නියුතු ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි ස්වේඡා සමිතියක් හරහා උපකරණ ලබා දීම - රු.1300000
නිල සෙවන ව්‍යාපෘතිය
- ග්‍රාම නිලධාරී වසම: පනන්වෙල බටහිර - ව්‍යාපෘතිය: 01.විදුලි පංකා අලුත්වැඩියා කිරීම ඇතුළු විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීම, 02.සිවිලිම ගැසීම, වැරැන්ඩාවේ ඉතිරි කටයුතු සංවර්ධනය කිරීම, ආරක්ෂිත වැටෙහි ඉතිරි කොටස සංවර්ධනය කිරීම. - රු. 1,027,395.37
- ග්‍රාම නිලධාරී වසම: බඩබද්ද - ව්‍යාපෘතිය: 01.ජනේල සඳහා ග්‍රීල් සැකසීම, 02.නිලධාරීන් සඳහා වෙනම කාර්යාල කාමර වෙන් කිරීම. - රු. 299,590.20
- ග්‍රාම නිලධාරී වසම: කැබිලියපොළ උතුර - ව්‍යාපෘතිය: 01.සිවිලිම සකස් කිරීම, 02.ආරක්ෂක වැට සහ ගේට්ටුව ඉදිකිරීම, 03. ජනේල ග්‍රීල් සවිකිරීම. - රු. 755,775.25
- ග්‍රාම නිලධාරී වසම: දෙනගම බටහිර - ව්‍යාපෘතිය: 01.වඩිම්බුව ගසා පීලි දැමීම, 02.ජනේල සඳහා ග්‍රීල් සැකසීම - රු. 347,104.08
- ග්‍රාම නිලධාරී වසම: වේපතඉර බටහිර - ව්‍යාපෘතිය: කාර්යාලයේ උඩුමහල සඳහා විදුලිය අවශ්‍යතාවය, වහලය සඳහා ශීට් යෙදීම, බිත්ති සඳහා තීන්ත ආලේප කිරීම, විදුලි පංකාවක් අලුතින් සවිකිරීම. - රු. 371,478.35
- ග්‍රාම නිලධාරී වසම: නරවැල්පිට නැගෙනහිර - ව්‍යාපෘතිය: 01.විදුලි පංකා දෙකක් සවි කිරීම. - රු. 103,132.00
- ග්‍රාම නිලධාරී වසම: කෝංගල මධ්‍යම - ව්‍යාපෘතිය: 01.නව විදුලි පංකා තුනක් සවි කිරීම, 02. ජනේල සඳහා ග්‍රීල් සවි කිරීම, 03.ආරක්ෂිත වැටෙහි ඉතිරි කොටස ඉදි කිරීම. - රු. 97,173.00
පළාත්සභා සංවර්ධන සැලසුම්-2026
- ජීවනෝපාය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිලි ප්‍රතිසංකරණය - රු.363483.3
- ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු - රු. 700982.48
- ජම්බුකොරටුව මාර්ගය සංවර්ධනය - රු. 999407.34
කෝංගල නැ
-
හක්මණ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා උපකරණ සහ භාණ්ඩ ලබා දීම.(කෝංගල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය සදහා භාණ්ඩ ලබා දීම) - රු. 199 000.00
-
නායිවෙල බක්මීය කුඹුර අසල ඇල මාර්ගයට පැති බැම්මක් ඉදි කිරීම මගින් කුඹුරු යායට වන හානිය වලක්වා ගැනීම. - රු. 2000000
කෝංගල බටහිර
-
බද්දුවෙල මාර්ගය ආරම්භයේ සිට අබලන් වු කොටස කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම. - රු. 4690713.46
-
කුඩා පරිමාණයේ කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැල ලබා දීම. - රු.1300000
කෝංගල මධ්‍යම
-
සපුගාහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම. - රු. 4130626.36
-
බාලිගේ තුම්පෑල සිට මුත්තේට්ටුව කුඹුර දක්වා ඇල මාර්ගය සංවර්ධනය කිරීම. - රු.1300000
කෝංගල දකුණ
-
වසමේ තෝරා ගත් ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානය හරහා උපකරණ ලබා දීම. - රු.1300000
- ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේ ප්‍රතිසංස්කරණ කටයුතු - රු. 700982.48
වේපතඉර දකුණ
-
වේපතඉර දකුණ ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම. - රු.1300000
වේපතඉර උතුර
-
ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීමට හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම. - රු. 1300000
වේපතඉර බටහිර
-
ලියාපදිංචි සමිතියක් හරහා ස්වයං රැකියා ප්‍රතිලාභීන්ගේ ව්‍යපාර වැඩිදියුණු කිරීම සඳහා ප්රතිලාභ ලබා දීම - රු.1300000
ඇල්ලවෙල නැ
-
කැබැල්ල ගාහේන ඉහළවත්ත ඇල මාර්ගයේ පැතිබැම්ම සංවර්ධනය කිරීම. ලියාපදිංචි ස්වේචජා සංවිධානක් හරහා දැනට මී මැසි පාලනයේ නිරත පවුල් 10 ක් සඳහා මී මැසි පාලනය ප්‍රවර්ධනයට අවශ්‍ය උපකරණ ලබා දීම. - රු.100000
ඇල්ලවෙල බටහිර
-
ඇල්ලෙවෙල බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන් හට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම - රු.1300000
නරවැල්පිට බටහිර
-
පොන්සේකා මාවත සංවර්ධනය කිරිම - රු. 2739809.86
-
කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැළ ලබා දීම. - රු.1300000
උඩුපීල්ලෙගොඩ බටහිර
-
පිංකුඹුර අමුණ හා ඒ ආශ්රිත කුඹල් කුඹුර ඇනිකට් සඳහා ඇන්කට් ලෑලි සකස් කිරීම. උඩුපීල්ලෙගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම. ගොවි සංවිධානය සඳහා තෙල් ඉසින යන්ත්‍රයක් ලබා දීම. - රු. 200000, 1070000, 30000
-
අම්බගන්පිටිය අමුණේ සිට ඕතුරේ දක්වා ඇල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම. - රු. 1300000
ලාල්පේ
-
දෙමටපිටිය - නාරද්ද මාර්ගය හේනේගෙදර අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම
-
ලාල්පේ ග්‍රාම සංවර්ධන සමිතිය හරහා දැනට ස්වයං රැකියාවල නිරත වන්නන් සවිබල ගැන්වීම සදහා උපකරණ ලබා දීම. ලාල්පේ ගොවි සංවිධානයට තෙල් ඉසින යන්ත්‍රයක් හා තණ කොළ කපන මැෂිමක් ලබා දීම. - - රු.1250000, 50000
- ජම්බුකොරටුව මාර්ගය සංවර්ධනය - රු. 999407.34
කැඹිලියපොළ දකුණ
-
වැව කුඹුර අසලට පැතිබැම්ම සමඟ ට්‍රැක්ටර් පැන්නුම යොදා සංවර්ධනය කිරීම. - අනුමත මුදල: 1300000
කැඹිලියපොළ උතුර
-
කැබිලියපොළ උතුර ස්වයං රැකියාවන්හි නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දිම. - රු.1300000
- ජීවනෝපාය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිලි ප්‍රතිසංකරණය - රු.363483.3
පනන්වෙල නැ
-
ස්වයං රැකියා වල නියුතු ප්‍රතිලාභීන් සදහා ලියාපදිංච් ස්වේච්ජා සමිතියක් හරහා උපකරණ ලබා දීම. -රු.1300000
පනන්වෙල බටහිර
-
වැලිකොට්ට යොදා ඇළවේලි පවත්වගෙන යන මීගහකන්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. - රු.1300000
-
වසමේ තෝරාගත් ස්වයං රැකියාලාභීන් සඳහා කුරුදු තැලීමේ පුහුණුව සහ උපකරණ ලබාදීම - රු. 300000
මී ඇල්ල
-
මී ඇල්ල මුත්තෙට්ටුව කුඹුරු යායේ ලිංතොට කුඹුරු සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම. - රු. 1300000
බඩබද්ද
-
දෙනගම ඕබඩකන්ද මාර්ගය කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම. (පන්සලේ කොරටුව අසල සිට ඉදිරියට)
-
බඩබද්ද වසමේ ස්වයං රැකියා ලාභීන් හට වසමේ ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දී ඔවුන්ගේ ජීවන මට්ටම වැඩිදියුණු කිරීම - රු.300000
දෙනගම බටහිර
-
දෙනගම බටහිර යශෝධා කාන්තා සමිතියේ සමාජිකයින්ට එම සමිතිය හරහා ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ලබා දීම. - රු. 1300000
දෙනගම නැ
-
බැළුන්ගල ගම මාර්ගය සංවර්ධනය කිරිම.
-
පස්පිරී ගොඩවීම හේතුවේන් දැනට අවහිර වී ඇති අක්කර 60 ක් පමණ කුඹුරු යායට ජලය ලබා ගන්නා අරඹෙලියද්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. - රු.1300000
නරවැල්පිට උතුර
-
මාර/හෙන්රි ආරියරත්න විද්‍යාලයේ ගොඩනැගිලිවල ආරක්ෂිත දැල් ගැසිම - රු. 294 000.00
-
මහයාය මාර්ගය සංවර්ධනය කිරිම.
-
වසමේ ලියාපදිංචි සමිති හරහා සාමාජිකයන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය සඳහා උපකරණ ලබා දීම. - රු.1300000
නරවැල්පිට දකුණ
-
ඇල්දෙනිය මාරයාගේ කුඹුර අසල ඇති ඇළ කණ්ඩිය පසුගිය වර්ෂාපතනයෙන් හානි වී ඇති කොටස පැති බැම්මක් යොදා සංවර්ධනය කිරීම තුලින් කුඹුරු අක්.20 ක් වැසි ජලයෙන් හා වැලි ගලා ඒමෙන් වලක්වා ගැනීම. - රු.1300000
නරවැල්පිට නැගෙනහිර
-
නරවැල්පිට නැගෙනහිර නවෝද්‍යා පෙර පාසල සදහා උපකරණ ලබා දීම - රු. 199 000.00
-
කුරුඳු වගාව සඳහා පාළු පැළ ලබා දීම - රු.1300000
කන්දෙගොඩ
-
කන්දෙගොඩ පොල්හේන උඩවෙල මාර්ගය සංවර්ධනය කිරිම. - රු. 3510054.08
-
කන්දෙගොඩ කුරුදු වගාවේ නිරත තෝරා ගත් ප්‍රතිලාභීන් හට පාළු සිටුවීම සදහා කුරුදු පැළ ලබා දීම. - රු.1300000
ගංගොඩගම
-
වන සත්ව හානිය වලක්වා ගැනිම සදහා ගංගොඩගම ග්‍රාම සංවර්ධන සමිතියට වායුරයිපල් ලබා දීම. සුළු පරිමාණ වගා කරුවන් සදහා පාලු කුරුදු පැළ හා ගම්මිරිස් පැළ ලබාදීම- රු.547500, 515000
පොත්තෙවෙල
-
පොත්තෙවෙල ජිනරාජ පිරිවෙණ පැරණි බුදු මැදුර වහල පිළිසකර කිරීම - රු. 490 000.00
-
පොත්තේවෙල උඩවැව සංවර්ධනය කිරීම තුළින් සුළු වාරි කුඹුරු අක්කර 45 කුඹුරු යාය පුරන් වීම වලක්වා ගැනීම. - රු.1300000
කොහුලියද්ද
-
ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානයක් හරහා උපකරණ හා සතුන් ලබා දීම. - රු.1300000
ගම්මැදපිටිය
-
කුඹුරු අක්කර 50 කට පමණ ජලය ලබා ගැනීමට හැකි වන පරිදි වඩුගදෙණිය කෘෂි අමුණ ප්‍රතිසංස්කරණය කිරිම. - රු.1300000
මුරුතාමුරය
-
හක්මණ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා උපකරණ සහ භාණ්ඩ ලබා දීම. (මුරුතමුරය ගැමුණු ක්‍රීඩා සමාජයට භාණ්ඩ ලබා දීම) - රු. 199 000.00
-
මැද ගෙදර හේන මාර්ගය සංවර්ධනය කිරිම. - රු. 5315335.95
-
මුරුතමුරය වසමේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් හරහා ස්වයං රැකියා ලාභීන්වෙත උපකරණ ලබා දීම- රු.1300000
මුරුතාමුරය නැගෙනහිර
-
කුඩා කර්මාන්ත ව්‍යවසායකයින් දිරිගන්වා නඟා සිටුවීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම. - රු.1300000
මුරුතාමුරය බටහිර
-
ස්වයං රැකියා වල නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම සඳහා මුරුතාමුරය සමෘද්ධි සමිතිය හරහා අවශ්‍ය උපකරණ ලබා දීම. - රු.1300000















