ප්‍රාදේශීය ලේකම්

IMG 20260313 WA0013  නම තීක්ෂණ දිසානායක මහතා

සුදුසුකම්

  • ශාස්ත්‍ර වේදී සාමය හා ගැටුම් නිරාකරණය (විශේෂ) උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
  • ශාස්ත්‍රපති උපාධිය - කැළණිය විශ්ව විද්‍යාලය
  • නීතිවේදී උපාධිය - ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය
  • නීතීඥ
  • රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමාව - SLIDA
රැකියා ඉතිහාසය
  • සහකාර කොමසාරිස් - ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව.

සහකාර ප්‍රාදේශීය ලේකම්

 IMG 20260313 WA0005 නම කේ.එල්. හංසනී මෙනවිය
සුදුසුකම්
  • ආහාර විද්‍යාව සහ පෝෂණය පිළිබඳ BSC (ගෞරව) - වයඹ විශ්වවිද්‍යාලයආහාර විද්‍යාව සහ පෝෂණය පිළිබඳ BSC (ගෞරව) - වයඹ විශ්වවිද්‍යාලය.
  • Office Applicatins පිළිබඳ ඩිප්ලෝමාව - IDM කොලේජ්
රැකියා ඉතිහාසය
  • ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - පස්ගොඩ

ගණකාධිකාරි

1000113859.jpg නම පී.ආර්. රණසිංහ මහතා
සුදුසුකම්

ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය (ACC.SP) - රුහුණු විශ්වවිද්‍යාලය.

රැකියා ඉතිහාසය
  • මධ්‍යස්ථාන ලිපිකරු - ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව
  • විගණන නිලධාරී - ජාතික විගණන කාර්යාලය
  • ගණකාධිකාරී - SLIDA - පුහුණුව
  • ගණකාධිකාරී - හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)

764A4760 cpy.jpg නම ජේ.ජී. ගයනි වික්‍රමරත්න
සුදුසුකම්
  • විද්‍යාවේදී ගෞරව උපාධිය B.Sc Hons පේරාදෙණිය විශ්ව විද්‍යාලය.
  • ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය MA - රුහුණු විශ්ව විද්‍යාලය
  • සංවර්ධන හා සැලසුම්කරණය පිළිබඳ ඩිප්ලෝමාව SLIDA
රැකියා ඉතිහාසය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - කිරින්ද පුහුල්වැල්ල
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - තිහගොඩ
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - කිරින්ද පුහුල්වැල්ල

පරිපාලන නිලධාරී

soyzamiss.jpg නම ආර්.යූ.සී. ද සොයිසා මහත්මිය
රැකියා ඉතිහාසය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - කිරින්ද පුහුල්වැල්ල
ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය - පස්ගොඩ

පරිපාලන ග්‍රාම නිලධාරී

  
Untitled design නම

ජී.ජී.එස්. ප්‍රියන්ත

සුදුසුකම්
  • සිංහල (විශේෂ) උපාධිය BA රුහුණු විශ්ව විද්‍යාලය.
රැකියා ඉතිහාසය
  • දික්වැල්ල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.
  • අතුරලිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය

 

News & Events

Scroll To Top