විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන - 2026 (මාතර දිස්ත්‍රික්කය)
|
ග්‍රා.නි.වසම |
ව්‍යාපෘතියේ නම |
වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. |
|
පොත්තෙවෙල |
පොත්තෙවෙල ජිනරාජ පිරිවෙණ පැරණි බුදු මැදුර වහල පිළිසකර කිරීම. |
490 000.00 |
|
නරවැල්පිට නැගෙනහිර |
නරවැල්පිට නැගෙනහිර නවෝද්‍යා පෙර පාසල සදහා උපකරණ ලබා දීම |
199 000.00 |
|
උඩුපීල්ලගොඩ |
හක්මණ ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ආරක්ෂිත වැට ඉදි කිරීම . |
686 000.00 |
|
නරවැල්පිට උතුර |
මාර/හෙන්රි ආරියරත්න විද්‍යාලයේ ගොඩනැගිලිවල ආරක්ෂිත දැල් ගැසිම |
294 000.00 |
|
මුරුතාමුරය /කෝංගල නැගෙනහිර |
හක්මණ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන සදහා උපකරණ සහ භාණ්ඩ ලබා දීම.(මුරුතමුරය ගැමුණු ක්‍රීඩා සමාජයට භාණ්ඩ ලබා දීම / කෝංගල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය සදහා භාණ්ඩ ලබා දීම. |
199 000.00 |
|
හක්මණ ප්‍රා.ලේ. බල ප්‍රදේශය තුළ පිහිටි දහම් පාසල් |
හක්මණ ප්‍රා.ලේ. බල ප්‍රදේශය තුළ තෝරා ගත් දහම් පාසල් 09 ක් සඳහා ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ලබා දීම (බඩබද්ද -ශ්‍රී ගුණානන්ද දහම් පාසල /නරවැල්පිට බටහිර -ශ්‍රී ධර්මාරාම දහම් පාසල /ලාල්පේ-ශ්‍රී ධම්මාවාස දහම් පාසල/ලාල්පේ -ශ්‍රී පේම දහම් පාසල/දෙනගම බටහිර -ශ්‍රී ගාමිණී දහම් පාසල /පනන්වෙල නැගෙනහිර-ශ්‍රී උපතිස්ස දහම් පාසල/පනන්වෙල බටහිර -ශ්‍රී සුමංගල දහම් පාසල /කැබිලියපොල දකුණ-පේමසිරි ධර්මායතනය දහම් පාසල/කෝංගල දකුණ-ශ්‍රී ඤාණීන්දාසභ දහම් පාසල ) |
497500.00 |
ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2026
|
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතිය |
අනුමත මුදල |
|
කන්දෙගොඩ |
කන්දෙගොඩ පොල්හේන උඩවෙල මාර්ගය සංවර්ධනය කිරිම. |
3510054.08 |
|
කෝංගල මධ්‍යම |
සපුගාහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරිම. |
4130626.36 |
|
මුරුතමුරය |
මැද ගෙදර හේන මාර්ගය සංවර්ධනය කිරිම. |
5315335.95 |
|
නරවැල්පිට බටහිර |
පොන්සේකා මාවත සංවර්ධනය කිරිම |
2739809.86 |
|
කෝංගල බටහිර |
බද්දුවෙල මාර්ගය ආරම්භයේ සිට අබලන් වු කොටස කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම. |
4690713.46 |
|
බඩබද්ද |
දෙනගම ඕබඩකන්ද මාර්ගය කොන්ක්‍රිට් යොදා සංවර්ධනය කිරිම.(පන්සලේ කොරටුව අසල සිට ඉදිරියට) |
|
|
නරවැල්පිට උතුර |
මහයාය මාර්ගය සංවර්ධනය කිරිම. |
|
|
දෙනගම නැගෙනහිර |
බැළුන්ගල ගම මාර්ගය සංවර්ධනය කිරිම. |
|
|
ලාල්පේ |
දෙමටපිටිය - නාරද්ද මාර්ගය හේනේගෙදර අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම. |
ප්‍රජාශක්ති ජනතා ව්‍යාපාරය - 2026
බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම - 2026
|
ග්‍රා.නි. |
ව්‍යාපෘතිය |
අනුමත මුදල |
|
ඇල්ලවෙල බටහිර |
ඇල්ලෙවෙල බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන් හට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම |
1300000 |
|
කෝංගල බටහිර |
කුඩා පරිමාණයේ කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැල ලබා දීම. |
1300000 |
|
නරවැල්පිට බටහිර |
කුරුඳු වගාකරුවන් සඳහා පාළු පැළ ලබා දීම. |
1300000 |
|
දෙනගම උතුර |
ධීවර සමිතියට මත්ස්‍ය පැටවුන් හා ධීවර ආම්පන්න ලබා දීම.(දෙනගම උතුර වසම) |
1300000 |
|
ඇල්ලවෙල නැගෙනහිර |
කැබැල්ල ගාහේන ඉහළවත්ත ඇල මාර්ගයේ පැතිබැම්ම සංවර්ධනය කිරීම. ලියාපදිංචි ස්වේචජා සංවිධානක් හරහා දැනට මී මැසි පාලනයේ නිරත පවුල් 10 ක් සඳහා මී මැසි පාලනය ප්‍රවර්ධනයට අවශ්‍ය උපකරණ ලබා දීම. |
100000 |
|
නරවැල්පිට දකුණ |
ඇල්දෙනිය මාරයාගේ කුඹුර අසල ඇති ඇළ කණ්ඩිය පසුගිය වර්ෂාපතනයෙන් හානි වී ඇති කොටස පැති බැම්මක් යොදා සංවර්ධනය කිරීම තුලින් කුඹුරු අක්.20 ක් වැසි ජලයෙන් හා වැලි ගලා ඒමෙන් වලක්වා ගැනීම. |
1300000 |
|
වේපතඉර බටහිර |
ලියාපදිංචි සමිතියක් හරහා ස්වයං රැකියා ප්‍රතිලාභීන්ගේ ව්‍යපාර වැඩිදියුණු කිරීම සඳහා ප්රතිලාභ ලබා දීම |
1300000 |
|
ගම්මැදපිටිය |
කුඹුරු අක්කර 50 කට පමණ ජලය ලබා ගැනීමට හැකි වන පරිදි වඩුගදෙණිය කෘෂි අමුණ ප්‍රතිසංස්කරණය කිරිම. |
1300000 |
|
පනන්වෙල බටහිර |
වැලිකොට්ට යොදා ඇළවේලි පවත්වගෙන යන මීගහකන්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. |
1300000 |
|
පනන්වෙල නැගෙනහිර |
ස්වයං රැකියා වල නියුතු ප්‍රතිලාභීන් සදහා ලියාපදිංච් ස්වේච්ජා සමිතියක් හරහා උපකරණ ලබා දීම. |
1300000 |
|
මී ඇල්ල |
මී ඇල්ල මුත්තෙට්ටුව කුඹුරු යායේ ලිංතොට කුඹුරු සඳහා ට්‍රැක්ටර් පැන්නුමක් ඉදිකිරීම. |
1300000 |
|
කෝංගල මධ්‍යම |
බාලිගේ තුම්පෑල සිට මුත්තේට්ටුව කුඹුර දක්වා ඇල මාර්ගය සංවර්ධනය කිරීම. |
1300000 |
|
නරවැල්පිට නැගෙනහිර |
කුරුඳු වගාව සඳහා පාළු පැළ ලබා දීම |
1300000 |
|
දෙනගම නැගෙනහිර |
පස්පිරී ගොඩවීම හේතුවේන් දැනට අවහිර වී ඇති අක්කර 60 ක් පමණ කුඹුරු යායට ජලය ලබා ගන්නා අරඹෙලියද්ද ඇළ මාර්ගය සංවර්ධනය කිරීම. |
1300000 |
|
කෝංගල නැගෙනහිර |
නායිවෙල බක්මීය කුඹුර අසල ඇල මාර්ගයට පැති බැම්මක් ඉදි කිරීම මගින් කුඹුරු යායට වන හානිය වලක්වා ගැනීම. |
2000000 |
|
උඩුපීල්ලෙගොඩ බටහිර |
පිංකුඹුර අමුණ හා ඒ ආශ්රිත කුඹල් කුඹුර ඇනිකට් සඳහා ඇන්කට් ලෑලි සකස් කිරීම.
උඩුපීල්ලෙගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ට ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම ගොවි සංවිධානය සඳහා තෙල් ඉසින යන්ත්‍රයක් ලබා දීම. |
200000
1070000
30000 |
|
කැබිලියපොළ දකුණ |
වැව කුඹුර අසලට පැතිබැම්ම සමඟ ට්‍රැක්ටර් පැන්නුම යොදා සංවර්ධනය කිරීම. |
1300000 |
|
ලාල්පේ |
ලාල්පේ ග්‍රාම සංවර්ධන සමිතිය හරහා දැනට ස්වයං රැකියාවල නිරත වන්නන් සවිබල ගැන්වීම සදහා උපකරණ ලබා දීම. ලාල්පේ ගොවි සංවිධානයට තෙල් ඉසින යන්ත්‍රයක් හා තණ කොළ කපන මැෂිමක් ලබා දීම. |
1250000
50000 |
|
දෙනගම බටහිර |
දෙනගම බටහිර යශෝධා කාන්තා සමිතියේ සමාජිකයින්ට එම සමිතිය හරහා ස්වයං රැකියා සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය ලබා දීම. |
1300000 |
|
නරවැල්පිට උතුර |
වසමේ ලියාපදිංචි සමිති හරහා සාමාජිකයන්ගේ ජීවනෝපාය ප්‍රවර්ධනය සඳහා උපකරණ ලබා දීම. |
1300000 |
|
ගංගොඩගම |
වන සත්ව හානිය වලක්වා ගැනිම සදහා ගංගොඩගම ග්‍රාම සංවර්ධන සමිතියට වායුරයිපල් ලබා දීම. සුළු පරිමාණ වගා කරුවන් සදහා පාලු කුරුදු පැළ හා ගම්මිරිස් පැළ ලබාදීම. |
547500
515000 |
|
මුරුතමුරය නැගෙනහිර |
කුඩා කර්මාන්ත ව්‍යවසායකයින් දිරිගන්වා නඟා සිටුවීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම. |
1300000 |
|
කොහුලියද්ද |
ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානයක් හරහා උපකරණ හා සතුන් ලබා දීම. |
1300000 |
|
වේපතඉර උතුර |
ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත කටයුතු වැඩිදියුණු කර ගැනීමට හා කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දීම. |
1300000 |
|
පොත්තේවෙල |
පොත්තේවෙල උඩවැව සංවර්ධනය කිරීම තුළින් සුළු වාරි කුඹුරු අක්කර 45 කුඹුරු යාය පුරන් වීම වලක්වා ගැනීම. |
1300000 |
|
මුරුතමුරය |
මුරුතමුරය වසමේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් හරහා ස්වයං රැකියා ලාභීන්වෙත උපකරණ ලබා දීම. |
1300000 |
|
පනන්වෙල බටහිර |
වසමේ තෝරාගත් ස්වයං රැකියාලාභීන් සඳහා කුරුදු තැලීමේ පුහුණුව සහ උපකරණ ලබාදීම |
300000 |
|
මුරුතමුරය බටහිර |
ස්වයං රැකියා වල නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම සඳහා මුරුතාමුරය සමෘද්ධි සමිතිය හරහා අවශ්‍ය උපකරණ ලබා දීම. |
1300000 |
|
කැබිලියපොළ උතුර |
කැබිලියපොළ උතුර ස්වයං රැකියාවන්හි නියුතු තෝරා ගත් ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දිම. |
1300000 |
|
කන්දෙගොඩ |
කන්දෙගොඩ කුරුදු වගාවේ නිරත තෝරා ගත් ප්‍රතිලාභීන් හට පාළු සිටුවීම සදහා කුරුදු පැළ ලබා දීම. |
1300000 |
|
කෝංගල දකුණ |
වසමේ තෝරා ගත් ස්වයං රැකියාවල නියුතු ප්‍රතිලාභීන්ගේ එම කර්මාන්ත වැඩිදියුණු කර ගැනීම හා කාර්යක්ෂමාතාවය ඉහළ නංවා ගැනීම සඳහා ලියාපදිංචි ස්වේච්ජා සංවිධානය හරහා උපකරණ ලබා දීම. |
1300000 |
|
බඩබද්ද |
බඩබද්ද වසමේ ස්වයං රැකියා ලාභීන් හට වසමේ ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබා දී ඔවුන්ගේ ජීවන මට්ටම වැඩිදියුණු කිරීම |
300000 |
|
උඩුපීල්ලෙගොඩ නැගෙනහිර |
අම්බගන්පිටිය අමුණේ සිට ඕතුරේ දක්වා ඇල මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය කිරීම. |
1300000 |
|
වේපතඉර දකුණ |
වේපතඉර දකුණ ග්‍රාම නිලධාරි වසමේ ස්වයං රැකියාලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ලියාපදිංචි සමිතියක් හරහා උපකරණ ලබාදීම. |
1300000 |
|
බෙරුවේවෙල |
බෙරුවේවෙල වසමේ ස්වයං රැකියාවන්හි නියුතු ප්‍රතිලාභීන් සඳහා ලියාපදිංචි ස්වේඡා සමිතියක් හරහා උපකරණ ලබා දීම |
1300000 |
නිලසෙවන සංවර්ධන ව්‍යාපෘතිය - 2026
|
ග්‍රාම නිලධාරී වසම |
ව්‍යාපෘතිය |
අනුමත මුදල
|
|
පනන්වෙල බටහිර |
01.විදුලි පංකා අලුත්වැඩියා කිරීම ඇතුළු විදුලි පද්ධතිය අලුත්වැඩියා කිරීම. 02.සිවිලිම ගැසීම. වැරැන්ඩාවේ ඉතිරි කටයුතු සංවර්ධනය කිරීම. ආරක්ෂිත වැටෙහි ඉතිරි කොටස සංවර්ධනය කිරීම. |
1,027,395.37 |
|
බඩබද්ද |
01.ජනේල සඳහා ග්‍රීල් සැකසීම. 02.නිලධාරීන් සඳහා වෙනම කාර්යාල කාමර වෙන් කිරීම. |
299,590.20 |
|
කැබිලියපොළ උතුර |
01.සිවිලිම සකස් කිරීම. 02.ආරක්ෂක වැට සහ ගේට්ටුව ඉදිකිරීම. 03. ජනේල ග්‍රීල් සවිකිරීම. |
755,775.25 |
|
දෙනගම බටහිර |
01.වඩිම්බුව ගසා පීලි දැමීම. 02.ජනේල සඳහා ග්‍රීල් සැකසීම |
347,104.08 |
|
වේපතඉර බටහිර |
කාර්යාලයේ උඩුමහල සඳහා විදුලිය අවශ්‍යතාවය. වහලය සඳහා ශීට් යෙදීම. බිත්ති සඳහා තීන්ත ආලේප කිරීම. විදුලි පංකාවක් අලුතින් සවිකිරීම. |
371,478.35 |
|
නරවැල්පිට නැගෙනහිර |
01.විදුලි පංකා දෙකක් සවි කිරීම. |
103,132.00 |
|
කෝංගල මධ්‍යම |
01.නව විදුලි පංකා තුනක් සවි කිරීම. 02. ජනේල සඳහා ග්‍රීල් සවි කිරීම. 03.ආරක්ෂිත වැටෙහි ඉතිරි කොටස ඉදි කිරීම. |
97,173.00 |
ග්‍රාමීය විහාරස්ථාන සංවර්ධන වැඩසටහන - 2026
රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2026
- තෝරාවිට පුරාණ විහාරයේ දානශාලාවේ සිවිලිම සකස් කිරීම සහ ඉතිරි වැඩ නිම කිරීම. - 488464.1
- ලාල්පේ ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ නව වැසිකිලියක් ඉදි කිරීම. – 250000
ඌණ සංවර්ධිත දහම් පාසල් සදහා පහසුකම් සැපයීම - 2026
- ශ්‍රී සුමංගල දහම් පාසල,ඕබඩකන්ද පුරාණ විහාරය,දහම් පාසල පවත්නා ධර්මශාලා ගොඩනැගිල්ලේ වහලය සකස් කිරීම. – 485000
උමංගල එීවාගිරි විහාරයේ පැරණි සංඝාවසයේ වහල ප්‍රතිසංස්කරණය කිරිම.-
- ගංගොඩගම,උමංගල එීවාගිරි රජ මහා විහාරයේ පැරණි සංඝාවසයේ වහල ප්‍රතිසංස්කරණය කිරිම. – 820000















