අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

15
අගෝ2025
"සැමට නිවහන" 

"සැමට නිවහන" 

News and Events

  "සැමට නිවහන"  නිවාස ආධාර වැඩසටහන යටතේ...

28
අගෝ2025
සඳ මඩල

සඳ මඩල

News and Events

සඳ මඩල හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ...

22
සැප්2025
මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

News and Events

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින්...

22
සැප්2025
 “ලේ දන්දීමේ වැඩසටහන’’

“ලේ දන්දීමේ වැඩසටහන’’

News and Events

“ලේ දන්දීමේ වැඩසටහන’’ හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ...

« »

ප්‍රාදේශීය ඵලදායීතා දර්ශකය 2025-2026 (Citizen mirror index 2025-2026)

ප්‍රාදේශීය ඵලදායීතා ඇගයීම් උළෙලේදී අප කාර්‍යාලය සමස්ත ඵලදායීතා ඇගයුමට අදාල මුලු ලකුණු 100න් 90.65 ක් ලබා ගනිමින් citizen mirror index හි AAA මට්ටමේ කාර්යාලයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වෙමින් "මාතර දිස්ත්‍රික්කයේ ප්‍රථම" සහ "සමස්ත දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 340 ක් අතරින් දහතුන් වන ස්ථානය" දිනා ගැනීමට සමත් වූ බව මහත් අභිමානයෙන් හා හරසරින් යුතුව ඔබට දන්වා සිටිමි.

 

1000132765

Scroll To Top