අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

15
අගෝ2025
"සැමට නිවහන" 

"සැමට නිවහන" 

News and Events

  "සැමට නිවහන"  නිවාස ආධාර වැඩසටහන යටතේ...

28
අගෝ2025
සඳ මඩල

සඳ මඩල

News and Events

සඳ මඩල හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ...

22
සැප්2025
මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

News and Events

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින්...

22
සැප්2025
 “ලේ දන්දීමේ වැඩසටහන’’

“ලේ දන්දීමේ වැඩසටහන’’

News and Events

“ලේ දන්දීමේ වැඩසටහන’’ හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ...

« »

 

"සැමට නිවහන" 

නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකරනු ලබන හක්මන කෝංගල දකුණ ලිපිනයෙහි පදිංචි ආර්.කේ. අමාලි ප්‍රියශානි මියගේ නිවසට මුල් ගල් තැබීම 2025.06.09 දින හක්මන ප්‍රාදේශීය සභාවේ සභාපති රංගන සෙනෙවිරත්න මහතා, හක්මන ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු (තාක්ෂණ) සහ අනිකුත් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

 IMG 20250609 WA0010  IMG 20250609 WA0012 1  IMG 20250609 WA0014

IMG 3757  IMG 3776

 IMG 3796  IMG 3782

Scroll To Top