අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

15
අගෝ2025
"සැමට නිවහන" 

"සැමට නිවහන" 

News and Events

  "සැමට නිවහන"  නිවාස ආධාර වැඩසටහන යටතේ...

28
අගෝ2025
සඳ මඩල

සඳ මඩල

News and Events

සඳ මඩල හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ...

22
සැප්2025
මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

News and Events

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින්...

22
සැප්2025
 “ලේ දන්දීමේ වැඩසටහන’’

“ලේ දන්දීමේ වැඩසටහන’’

News and Events

“ලේ දන්දීමේ වැඩසටහන’’ හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ...

« »
රිදී සීනු 2025
හක්මණ ප්රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමාගේ අදහස හා මූලිකත්වය ඇතිව ⁣,සමස්ත කාර්ය මණ්ඩලයේ එකමුතුවෙන් , කාර්යාල නිලධාරීන්ගේ දරැවන් උදෙසා අධ්යාපනික, මනෝවිද්යාත්මක හා සංස්කෘතික නත්තල් ළමා වැඩසටහන " රිදී සීනු " හක්මණ ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී දෙවන වරටත් 2025 .12. 26 දින දවස පුරා පැවැත්විණි.
වැඩසටහන සඳහා දරුවන් 200කට අධික පිරිසක් සහභාගී වූ අතර, දරුවන් තුළ රසවින්දනය හා කායික මානසික ලිහිලනය තුලින් නව වසරට සුබ පැතීමත්, නත්තල හා ඒ බැඳුණු සංස්කෘතික අංග තුලින් සතුට, සමගිය හා සහජීවනය ඇති කරමින් නත්තලෙහි සැබෑ අර්ථය දරුවනට වඩාත් සමීප කිරීමත් අරමුණු කර ගනිමින් වැඩසටහන සංවිධානය කරන ලදී.මෙහිදී නත්තල් ගස,නත්තල් පහන ,ගව ලෙන සැකසීම,නත්තල් සීයා සහ නත්තල ආශ්රිත විනෝදාත්මක ක්රියාකාරකම් රැසකින් වැඩසටහන අලංකාර විය.වැඩසටහන සඳහා සම්පත්දායකත්වය හක්මණ,දෙවිනුවර,වැලිපිටිය උපදේශන නිලධාරීන් වන එච්.ජී.විජිතා කුසුම්සිරි, පී.එම්.එන්. අතුල්යා, තනූජා ගුණසේකර යන මහත්මීන් විසින් සිදු කරන ලදී.වැඩසටහන සඳහා හක්මණ ප්රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමා, සියලුම මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත කාර්යාල නිලධාරීන් සහභාගී වන ලදී.
 
605715656 4196736690655076 3677312010658974741 n 608426115 4196737263988352 8722386281873344925 n
605736752 4196737360655009 2920785417317331280 n 605957053 4196736917321720 8388116317142712620 n
606034798 4196737187321693 1530523820890270820 n 605976758 4196736883988390 2398902103798271295 n
605943240 4196736807321731 5922984190818955945 n 605804609 4196737177321694 4561179515312112441 n
605773143 4196736923988386 498386694850510327 n 607218718 4196736857321726 7650400842075429091 n
605727701 4196736977321714 1800207227190770118 n 605727698 4196736677321744 4454389512549982959 n
 
Scroll To Top