ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ අභිනව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ භාරගැනීමේ අවස්ථාව
හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ අභිනව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩ භාරගැනීමේ අවස්ථාව
හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ අභිනව සහකාර ප්‍රාදේශීය ලේකම් වශයෙන් කේ.එල්.හංසනී මෙනවිය 2026.03.06 දිනට යෙදුණු සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.












සරතැස නිවාලන මියුරු සුයාමය ~තාල ॥ - 2026



















78 වන නිදහස් උළෙල
78 වන නිදහස් උළෙල
78 වන නිදහස් උළෙල මාර/බඩබද්ද විද්‍යාලයේදී මාර/අල්මීනා විද්‍යාලයේ හා මාර/බඩබද්ද විද්‍යාලයේ පාසල් දරු දැරියන් සඳහා විශේෂිත සංස්කෘතිකාංග සහ දේශාභිමානි ගී හා නිදහසේ අභිමානය මැයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ රුක්රෝපණ වැඩසටහන අති උත්කර්ෂවත් ලෙසින් පවත්වන ලදී. මේ සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා, හක්මණ ප්‍රාදේශීය සභා සභාපති රංගන සෙනවිරත්න මහතා, උප සභාපති එම්.කේ.ශාන්ත මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ප්‍රාදේශිය ලේකම් තීක්ෂණ දිසානායක මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ ගයනි වික්‍රමරත්න මහත්මිය, ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූන් රැසක් මේ සඳහා සහභාගි විය.















"හක්මණින් ආදරෙන් සහන යාත්‍රා ක්‍රියාන්විතය"

























