අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

15
අගෝ2025
"සැමට නිවහන" 

"සැමට නිවහන" 

News and Events

  "සැමට නිවහන"  නිවාස ආධාර වැඩසටහන යටතේ...

28
අගෝ2025
සඳ මඩල

සඳ මඩල

News and Events

සඳ මඩල හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ...

22
සැප්2025
මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි පිළිකා රෝගින් සදහා වු ද්‍රනමය පුන්‍යකර්මය

News and Events

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින්...

22
සැප්2025
 “ලේ දන්දීමේ වැඩසටහන’’

“ලේ දන්දීමේ වැඩසටහන’’

News and Events

“ලේ දන්දීමේ වැඩසටහන’’ හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ...

« »

සඳ මඩල

හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද 'සඳ මඩල' පොසොන් බොදු ගී සරණිය, ප්‍රාදේශීය මහලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි, සහකාර ප්‍රාදේශීය ලේකම් අනූෂා ජේ. කුලතුංග මහත්මියගේ අධීක්ෂණයෙන් කාර්යාල නිලධාරින්ගේ සහයෝගයෙන් හක්මණ කොට්ඨාසයේ දහම් පාසල් 31 ක සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් 2025/06/15 වන දින ප.ව.1.00 සිට හක්මණ නගර ශාලාවේදී පවත්වන ලදී. ඒ අනුව හක්මණ කොට්ඨාශයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ, ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත හා හක්මණ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ගේ ශාලා පහසුකම් යටතේ මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදු කරන ලදී.

WhatsApp Image 2025 06 16 at 2.42.35 PM  WhatsApp Image 2025 06 16 at 2.42.31 PM

WhatsApp Image 2025 06 16 at 2.42.33 PM  WhatsApp Image 2025 06 16 at 2.43.44 PM

WhatsApp Image 2025 06 16 at 2.44.43 PM    

WhatsApp Image 2025 06 16 at 2.45.08 PM

Scroll To Top