"සැමට නිවහන"
නිවාස ආධාර වැඩසටහන යටතේ ඉදිකරනු ලබන හක්මන කෝංගල දකුණ ලිපිනයෙහි පදිංචි ආර්.කේ. අමාලි ප්රියශානි මියගේ නිවසට මුල් ගල් තැබීම 2025.06.09 දින හක්මන ප්රාදේශීය සභාවේ සභාපති රංගන සෙනෙවිරත්න මහතා, හක්මන ප්රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මහතා, නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරු (තාක්ෂණ) සහ අනිකුත් නිලධාරීන්ගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදි.
















