තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත
තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය
පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත
නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය
පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන
ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.
නම් කරන ලද නිලධාරියා සහ තොරතුරු නිලධාරියා පිළිබඳ සවිස්තරාත්මක වාර්තාව
| කොට්ඨාසය | නම | තනතුර | කාර්යාලයීය ලිපිනය | දුරකථන අංකය | Fax / E-mail |
| නිර්දේශිත නිලධාරියා |
තීක්ෂණ දිසානායක මයා |
ප්‍රාදේශීය ලේකම් | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හක්මණ. | 0412286238 |
0412286219 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
|
තොරතුරු නිලධාරී |
කේ.එල්. හංසනී මිය | සහකාර ප්‍රාදේශීය ලේකම් | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හක්මණ. | 0412286238 |
0412286219 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
| විකල්ප තොරතුරු නිලධාරී | ආර්.යූ.සී. ද සොයිසා මිය | පරිපාලන නිලධාරී | ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හක්මණ. | 0412286238 |
0412286219 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර
තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය
නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය















