"සඳමඩල බොදු ගී සරණිය "
 ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමන්ගේ සංකල්පයකට අනුව හක්මණ ප්රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ස්වාමීන් වහන්සේලාගේ උපදේශ හා මගපෙන්වීම පරිදි හක්මණ දහම් පාසල් දරුවන්ට වේදිකාවක් තනා දෙමින් තෙවන වරටත් පවත්වනු ලැබූ "සඳමඩල බොදු ගී සරණිය " 2026.07.26 වන ඉරු දින පස්වරු 1.00 සිට ගෞරවනීය මහා සංඝරත්නයේ ස්වාමීන් වහන්සේලාගේ වැඩිවීමෙන් සහ දිස්ත්රික් ලේකම් චන්දන තිලකරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් හක්මණ නගර ශාලාවේදී සාර්ථකව පවත්වන ලදී.
 වැඩසටහන සාර්ථක කරගැනීමට සහාය දැක්වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට, ප්රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්ට, මගපෙන්වීම සහ අධීක්ෂණය සිදුකළ ප්රාදේශීය ලේකම් තුමන් ප්රමුඛ මාණ්ඩලික නිලධාරීන් සියළු දෙනා ට,දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට සහ සංවිධාන කටයුතු සඳහා ශක්තියක් වූ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට ගෞරවනීය ස්තුතිය!
 
 
756671255 4409726519356091 3557054769262177033 n758647250 4409726466022763 7314371886018506802 n759208678 4409726696022740 4765298368830860557 n758239450 4409726746022735 4225234443036872100 n
757417324 4409726956022714 5761427274686427620 n757432036 4409726919356051 1863429331307810976 n
757563462 4409726632689413 3948431907978693790 n758304902 4409726806022729 2975676400524652659 n
758883546 4409727169356026 3815710490285311990 n
758280648 4409728512689225 8094140648050234158 n 758396229 4409728406022569 8232349946437377468 n
758830729 4409728266022583 5223099102477067669 n

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top