එකමුතු කමින් සිත් බැඳෙන සෙනෙහසේ සොඳුරු හමුව -
"ස්නේහ පියාපත්"
ප්රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කාර්යාලයීය සුභ සාධක සංගමය විසින් එකමුතු කමින් සිත් බැඳෙන සෙනෙහසේ සොඳුරු හමුව - "ස්නේහ පියාපත්" 2026.09.05 වන දින සියෙලි හොටෙල් තිහගොඩ හිදී ප්රාදේශීය ලේකම් තුමන්, මාණ්ඩලික නිලධාරීන් ප්රමුඛ කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.



























