“ලේ දන්දීමේ වැඩසටහන’’

හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමය විසින් මනුදම් සත්කාරක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද “ලේ දන්දීමේ වැඩසටහන’’ වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්, රුධිර දායකයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස 2025.09.09 දින හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී. 

 
රුධිර පරිත්‍යාග කරමින් උතුම් කාර්යය වෙනුවෙන් දායකත්වය ලබාදුන් රුධිර පරිත්‍යාගශිලීන් සඳහාත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයූ සියලුම දෙනාටත් මෙම කාර්යය සාර්ථක කරගැනිම සඳහා නන්අයුරින් සහය ලබාදුන් සියලුම දෙනාටත් මෙම කටයුත්තෙහි සියලු කුසලානිසංශයන් එකලෙස අනුමෝදන් වේවා!!!🙏
 
IMG 20250909 WA0017 IMG 20250909 WA0026 
 
IMG 20250909 WA0027 IMG 20250909 WA0033 
IMG 20250909 WA0034 IMG 20250909 WA0039 
IMG 20250909 WA0082 IMG 20250909 WA0087 
 
IMG 20250909 WA0043 IMG 20250909 WA0046
 
 

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top