එකමුතු කමින් සිත් බැඳෙන සෙනෙහසේ සොඳුරු හමුව -
"ස්නේහ පියාපත්"
ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව කාර්යාලයීය සුභ සාධක සංගමය විසින් එකමුතු කමින් සිත් බැඳෙන සෙනෙහසේ සොඳුරු හමුව - "ස්නේහ පියාපත්" 2026.09.05 වන දින සියෙලි හොටෙල් තිහගොඩ හිදී ප්රාදේශීය ලේකම් තුමන්, මාණ්ඩලික නිලධාරීන් ප්රමුඛ කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.
WhatsApp Image 2026 09 08 at 9.31.38 AM 1WhatsApp Image 2026 09 08 at 9.31.38 AM
WhatsApp Image 2026 09 08 at 9.31.36 AMWhatsApp Image 2026 09 08 at 9.31.37 AM 2
WhatsApp Image 2026 09 08 at 9.31.33 AM 2WhatsApp Image 2026 09 08 at 9.31.33 AM 1
WhatsApp Image 2026 09 08 at 9.31.36 AM 1WhatsApp Image 2026 09 08 at 9.31.34 AM 2
WhatsApp Image 2026 09 08 at 9.31.34 AMWhatsApp Image 2026 09 08 at 9.31.35 AM 1
WhatsApp Image 2026 09 08 at 9.31.35 AMWhatsApp Image 2026 09 08 at 9.31.29 AM 2

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top