"පසසා මෙහෙවර - අගයමු වැඩිහිටි පරපුර"

ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර - 2025

ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිති කර ගනිමින් හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ජ්‍යෙෂ්ඨ පුරවැසි උපහාර උළෙල 
හක්මණ  ප්‍රාදේශීය සභාවේ උප සභාපති එම්.කේ. ශාන්ත මහතා, දකුණු පළාත් සභා සමාජ සේවා කොමසාරිස් රසිකා දිසානායක මහත්මිය, හක්මණ ප්‍රාදේශීය මහලේකම් තීක්ෂණ දිසානායක මහතා,
ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුරංග උබේසේකර මහතා, 
හක්මණ  ලංකා බැංකුවේ කළමණාකාරතුමිය,
හක්මණ  ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ කළමණාකාරතුමා, හක්මණ  DFCC බැංකුවේ කළමණාකාරතුමා ,  හක්මණ ප්‍රාදේශීය වැඩිහිටි බල මණ්ඩලය, හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම වැඩිහිටි සමිති නියෝජනය කරමින් පැමිණි දෙටු පුරවැසියන් රැසකගේ සහභාගීත්වයෙන් 2025 ඔක්තෝම්බර් මස 10 වන දින හක්මණ නගර ශාලාවේ දී ඉතා  උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

                                                                                                                                   

        

IMG 20251011 WA0202IMG 20251011 WA0204

IMG 20251011 WA0205IMG 20251011 WA0206

IMG 20251011 WA0208

IMG 20251011 WA0209IMG 20251011 WA0210

IMG 20251011 WA0221IMG 20251011 WA0223

IMG 20251011 WA0225IMG 20251011 WA0228

IMG 20251011 WA0229IMG 20251011 WA0231

IMG 20251011 WA0234IMG 20251011 WA0235

IMG 20251011 WA0241IMG 20251011 WA0243

IMG 20251011 WA0244IMG 20251011 WA0257

IMG 20251011 WA0263IMG 20251011 WA0270

IMG 20251011 WA0274IMG 20251011 WA0292

IMG 20251011 WA0244

 

ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය - 2025

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා හක්මණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ප්‍රාදේශිය සාහිත්‍ය උත්සවය - 2025, ප්‍රාදේශීය සභා සභාපති රංගන සෙනවිරත්න මැතිතුමන්, ප්‍රාදේශීය මහලේකම් තීක්‍ෂ්ණ දිසානායක මහතා, මාතර කඩවත්සතර ප්‍රාදේශිය මහලේකම් සුසන්ත අත්තනායක මහතා ඇතුළු නිලධාරීන් පිරිසකගේ හා කොට්ඨාශයේ පාසල් නියෝජනය කරමින් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා දූ දරුවන්ගේ සහභාගිත්වයෙන්, විචිත්‍රාංග සමග උත්කර්ෂවත් අන්දමින් 2025.09.16 දින හක්මණ නගර ශාලා ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. එම උත්සවයේ ප්‍රධාන සාහිත්‍ය දේශනය සදහා සම්පත්දායකත්වය සපයන ලද්දේ මාතර කඩවත්සතර ප්‍රාදේශිය මහලේකම් සුසන්ත අත්තනායක මහතා විසිනි.

 

IMG 20250916 WA0126 IMG 20250916 WA0127

IMG 20250916 WA0133 IMG 20250916 WA0134

IMG 20250916 WA0135 IMG 20250916 WA0138

IMG 20250916 WA0140 IMG 20250916 WA0142

IMG 20250916 WA0143 IMG 20250916 WA0146

IMG 20250916 WA0147 IMG 20250916 WA0150

IMG 20250916 WA0153 IMG 20250916 WA01581

මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි  පිළිකා රෝගින් සදහා වු දානමය පුන්‍යකර්මය

හක්මන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් මනුදම් සත්කාරක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද මාතර මහ රෝහලේ අපේක්ෂා පියසෙහි ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් සඳහා වූ දානමය පුණ්‍යකර්මය සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ රෝගීන් සඳහා ආහාර වේලක් ලබාදීම හා රෝගීන් සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍යමය පරිත්‍යාගයන් මෙන්ම රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ රෝහල වෙත ලබාදීම, හක්මන ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමා සහ හක්මන සහකාර ප්‍රාදේශීය ලේකම් අනූෂා ජේ.කුලතුංග මැතිනියගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ 2025.08.02 දින ඉතා සාර්ථකව සිදුකරන ලදී.

WhatsApp Image 2025 08 03 at 1.00.43 PM 1 Copy     WhatsApp Image 2025 08 03 at 1.00.43 PM       

 

 

 

 

 

 

 

          

 

WhatsApp Image 2025 08 03 at 1.01.10 PM 2

WhatsApp Image 2025 08 03 at 1.01.10 PM

 

 

 

 

 

 

 

 

 

 

 

WhatsApp Image 2025 08 03 at 1.01.32 PM 3

 WhatsApp Image 2025 08 03 at 1.01.32 PM 7

WhatsApp Image 2025 08 03 at 1.01.32 PM 5

WhatsApp Image 2025 08 03 at 1.01.57 PM

WhatsApp Image 2025 08 03 at 1.01.57 PM 3 WhatsApp Image 2025 08 03 at 1.01.57 PM 1

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“ලේ දන්දීමේ වැඩසටහන’’

හක්මණ ප්‍රදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මැතිතුමාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ හක්මණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුභසාධක සංගමය විසින් මනුදම් සත්කාරක වැඩසටහනක් ලෙස සංවිධානය කරන ලද “ලේ දන්දීමේ වැඩසටහන’’ වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යතුමිය ඇතුළු කාර්යය මණ්ඩලයේ සහයෝගයෙන්, රුධිර දායකයින් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස 2025.09.09 දින හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී පවත්වන ලදී. 

 
රුධිර පරිත්‍යාග කරමින් උතුම් කාර්යය වෙනුවෙන් දායකත්වය ලබාදුන් රුධිර පරිත්‍යාගශිලීන් සඳහාත් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයූ සියලුම දෙනාටත් මෙම කාර්යය සාර්ථක කරගැනිම සඳහා නන්අයුරින් සහය ලබාදුන් සියලුම දෙනාටත් මෙම කටයුත්තෙහි සියලු කුසලානිසංශයන් එකලෙස අනුමෝදන් වේවා!!!🙏
 
IMG 20250909 WA0017 IMG 20250909 WA0026 
 
IMG 20250909 WA0027 IMG 20250909 WA0033 
IMG 20250909 WA0034 IMG 20250909 WA0039 
IMG 20250909 WA0082 IMG 20250909 WA0087 
 
IMG 20250909 WA0043 IMG 20250909 WA0046
 
 

සඳ මඩල

හක්මණ ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය, හක්මණ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව සංවිධානය කරන ලද 'සඳ මඩල' පොසොන් බොදු ගී සරණිය, ප්‍රාදේශීය මහලේකම් තීක්ෂණ දිසානායක මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි, සහකාර ප්‍රාදේශීය ලේකම් අනූෂා ජේ. කුලතුංග මහත්මියගේ අධීක්ෂණයෙන් කාර්යාල නිලධාරින්ගේ සහයෝගයෙන් හක්මණ කොට්ඨාසයේ දහම් පාසල් 31 ක සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් 2025/06/15 වන දින ප.ව.1.00 සිට හක්මණ නගර ශාලාවේදී පවත්වන ලදී. ඒ අනුව හක්මණ කොට්ඨාශයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ, ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත හා හක්මණ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන්ගේ ශාලා පහසුකම් යටතේ මෙම වැඩසටහන ඉතා සාර්ථකව සිදු කරන ලදී.

WhatsApp Image 2025 06 16 at 2.42.35 PM  WhatsApp Image 2025 06 16 at 2.42.31 PM

WhatsApp Image 2025 06 16 at 2.42.33 PM  WhatsApp Image 2025 06 16 at 2.43.44 PM

WhatsApp Image 2025 06 16 at 2.44.43 PM    

WhatsApp Image 2025 06 16 at 2.45.08 PM

News & Events

Scroll To Top